Jump to content

බන්ධුල නානායක්කාරවසම්

විකිපීඩියා වෙතින්
බන්ධුල නානායක්කාරවසම්
Bandula Nanayakkarawasam
උපත
අධ්‍යාපනයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල
වෘත්තියගීත රචක
සක්‍රීය වසර1980 - වර්තමානය

බන්ධුල නානායක්කාරවසම් යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. විසිරුනු මල් පෙති, අහසයි ඔබ මට, සිනාතොටක් විය ආදී ගීත රැසක් ඔහු රචනා කර ඇත. [1]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
  • අහසයි ඔබ මට
  • දේදුන්නේ සත් පාට
  • නිදුකාණනේ
  • නිම් තෙරක්
  • පහන තියා
  • රෑ වැඩ මුරය
  • රන් ගිර මා
  • සඳ සිසිලේ
  • සිනාතොටක් විය
  • සුදු ඇත් පොව්වෙක්
  • වියෝ වූ පසුවයි
  • විසිරුනු මල් පෙති

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ මොනිකා සේරසිංහ (27 නොවැම්බර් 2022). "හිච්චි පුතේ සහෝදරයගේ කඩෙන් පොත් ගන්න කියලා තාත්තා රුපියල් සීයක් දෙනවා- බන්ධුල නානායක්කාරවසම්". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 21 ජුනි 2025.