බණ්ඩාර හේරත්

විකිපීඩියා වෙතින්

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ කෝර්නේල් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හා සිංහල සාහිත්‍ය පිළිබද කථිකාචාර්‍ය ලෙස සේවය කර යි. ඒ සමගම විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ සිංහල විෂය භාරව ද කටයුතු කර යි. සිංහල භාෂාව උගෙනී ම සදහා පොත් කීපයක් ම ලියා තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බණ්ඩාර_හේරත්&oldid=469046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි