බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
Appearance
| බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
![]() | |
| තොරතුරු | |
| වර්ගය | රජයේ පාසල |
| ආදර්ශ පාඨය | පරත්තන් පටිපජ්ජත (පාලි) |
| ආරම්භ කලේ | 1948 |
| ආදිකර්තෘ | අමරසේකර මහතා |
| විදුහල්පති | එම්. එම්. විමලසේකර |
| කාර්ය මණ්ඩලය | 120 |
| ශ්‍රේණි | 1 – 13 වසර |
| බාලක/බාලිකා | මිශ්‍ර |
| Age | 6 to 19 |
| සිසුන් ගණන | 4000 |
| වර්ණ(ය) | ලෝහිත සහ රන් |
| අනුබැඳිය | බෞද්ධ |
| වෙබ් අඩවිය | www.bandarawela.sch.lk |
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ ස්ථාපිත රජයේ පාසලකි. එය 1948 වර්ෂයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ කොටසක් ලෙස අරඹන ලදී.[1][2][3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ නීඩඩ්: අ නිව් හොස්ටල් ෆෝර් රෝයල්
- ^ අ බ්‍රීස් හිස්ටරි ඔෆ් රෝයල් කොලේජ්, http://www.royalthomian.info/articles_pages/RC-07/A%20bief%20history-new.html, ප්‍රතිෂ්ඨාපනය 2015-03-04
- ^ හිස්ට්‍රි ඔෆ් බණ්ඩාරවෙල සෙන්ට්‍රල් කොලේජ්, http://www.bandarawela.sch.lk/history.html, ප්‍රතිෂ්ඨාපනය 2015-03-04
