බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018

විකිපීඩියා වෙතින්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018
පකිස්ථානය
බටහිර ඉන්දීය කොදෙව්
දින වකවානුව 1 – 3 අප්‍රේල් 2018
නායකයන් සෆ්‍රාස් අහමඩ් ජේසන් මොහමඩ්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
පකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බාබර් අසාම් (165) දිනේෂ් රාම්දීන් (63)
වැඩිම කඩුළු මොහමඩ් අමීර් (5)
ශදාබ් ඛාන් (5)
රයාඩ් එම්රිට් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා බාබර් අසාම්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2018 අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතය. ඒ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කිරීමටය.[1] පකිස්ථානය තරගමාලාව 3–0 ක් ලෙස ජයග්‍රහණය කළේය.[2][3] පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) පකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් සමග සම්පුර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාවක් 2020 දී පැවැත්වීමට බලාපොරොත්තු වන්නේය.[4]

මෙය පකිස්ථානයේදී 2015 මැයි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට එරෙහිව පැවැත්වුණු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.[5][6][7]

මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූයේ 2017 නොවැම්බර් මාසයේදීය.[8][9] නමුත් නොවැම්බර් මාසයේදී ආරක්‍ෂක හේතුන් මත තරගාවලිය නොපැවැත්විණි.[10][11][12][13][14][15] අවසන් වරට පකිස්ථානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුයේ 2009 පෙබරවාරි මාසයේදීය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.[16][17][18] පළමු වරට ජේසන් මොහමඩ් බටහිර ඉන්දීය කොදෙව් නායකත්වයට පත්විය. ඒ කාලෝස් බ්‍රැත්වේට් ආරක්‍ෂක හේතුන් මත පකිස්ථාන සංචාරයට එක් නොවූ නිසාය.[19] එමෙන්ම ජේසන් හෝල්ඩර්, ක්‍රිස් ගේල් සහ දේවේන්ද්‍ර බිෂූ යන ක්‍රීඩකයන්ද එම හේතුව නිසා තරගාවලියට එක්නොවීය.[19]

වි20ජා තරගමාලාව[සංස්කරණය]

පළමුවන වි20ජා[සංස්කරණය]

1 අප්‍රේල් 2018
20:00
Scorecard
පකිස්තානය 
203/5 (20 ඕවර)
පකිස්ථානයට ලකුණු 143 ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: හුසේන් තලාත් (පකි)
විනිසුරුවන්: Ahsan Raza (Pak) and Shozab Raza (Pak)

දෙවන වි20ජා[සංස්කරණය]

2 අප්‍රේල් 2018
19:30
Scorecard
පකිස්තානය 
205/3 (20 ඕවර)
පකිස්ථානයට ලකුණු 82 ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: බාබර් අසාම් (පකි)
විනිසුරුවන්: Shozab Raza (Pak) and Ahmed Shahab (Pak)

තෙවන වි20ජා[සංස්කරණය]

3 අප්‍රේල් 2018
19:30
Scorecard
 පකිස්තානය
154/2 (16.5 ඕවර)
පකිස්ථානයට කඩුලු 8 ක ජයක්
ජාතික ක්‍රීඩාංගනය, කරච්චි
තරගයේ වීරයා: ෆඛර් සමාන් (පකි)
විනිසුරුවන්: Aleem Dar (Pak) and Ahsan Raza (Pak)

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "West Indies to tour Pakistan in March for T20 series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 November 2017.
  2. "Shadab, Babar lead Pakistan to 3–0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2018.
  3. "No excuse for teams not to tour Pakistan now - Sarfraz". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 April 2018.
  4. "Pakistan hope to have full series at home by 2020". International Cricket Council. සම්ප්‍රවේශය 9 April 2018.
  5. "Sri Lanka 'keen' to visit Pakistan for T20s in September". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
  6. "International cricket returns to Pakistan: West Indies to tour in November". Geo. සම්ප්‍රවේශය 21 July 2017.
  7. "Pakistan cruise to win on Lahore's big night". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017.
  8. "Cricket West Indies and the Pakistan Cricket Board". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 21 July 2017.
  9. "Windies, Pakistan for T20I series in late November". Cricket West Indies. සම්ප්‍රවේශය 21 July 2017.
  10. "West Indies Not to Play T20I Series in Lahore in 2017". News18. සම්ප්‍රවේශය 10 November 2017.
  11. "Blow for Pakistan cricket as West Indies refuse to travel for T20I series citing security concerns". Times Now News. සම්ප්‍රවේශය 10 November 2017.
  12. "Pakistan to host Windies for three T20Is in March". International Cricket Council. සම්ප්‍රවේශය 11 November 2017.
  13. "Karachi set to host Pakistan-West Indies T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2018.
  14. "West Indies tour of Pakistan". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 12 March 2018.
  15. "Press Release: Dates of Pakistan-West Indies 3 T20I matches series". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 14 March 2018.
  16. "Pakistan buoyed as international cricket returns to Karachi". International Cricket Council. සම්ප්‍රවේශය 31 March 2018.
  17. "CWI offering players '$25,000 to tour Pakistan'". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 March 2018.
  18. "West Indies name weakened squad for Pakistan T20 tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 30 March 2018.
  19. 19.0 19.1 "Jason Mohammed to lead depleted Windies in Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 30 March 2018.
  20. "In-form Pakistan heavy favourites against inexperienced West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 April 2018.
  21. 21.0 21.1 "Windies dismissed for lowest ever total in crushing defeat". International Cricket Council. සම්ප්‍රවේශය 1 April 2018.
  22. "Azam, Talat help Pakistan thrash West Indies and seal series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 April 2018.