බංග්ලාදේශයෙහි ක්‍රිකට් ක්‍රීඩාව

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් යනු බංග්ලාදේශය තුල මහත් ජනප්‍රිය ක්‍රීඩාව වෙයි. ප්‍රබල දේශීය ලීගයක් මෙහි පවතින අතර, ටෙසට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලෙන බොහෝ රටවල (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, සහ එංගලන්තය) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් බංග්ලාදේශයෙහි ක්‍රිකට් පිටි තුල ක්‍රීඩා කරනු දැකිය හැකි වෙයි. 2000 වසරෙහිදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි පූර්ණ සාමාජිකයෙක් බවට බංග්ලාදේශය පත්වුණු අතර, එය නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එහි ජාතික කණ්ඩායමට වරම් ලැබිණි. රාජකීය බෙංගාල කොටියා අනුව යමින්, බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා භාවිතා වන අපනාමය වන්නේ ටයිගර්ස් යන්නයි.

Bangladeshi Cricket
බංග්ලාදේශයෙහි ක්‍රිකට් ක්‍රීඩාව


බාහිර සබැඳි[සංස්කරණය]

  • Bangla Cricket: බංග්ලාදේශ ක්‍රිකට් රසිකයන් සඳහා නිල ක්‍රිකට් වෙබ් අඩවිය. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ නවතම තොරතුරු, සජීව සංවාද, උණුසුම් පුවත් සහ තවත් දේ සඳහා මෙය වෙතට පිවිසෙන්න.
  • Cricinfo-Bangladesh සංරක්ෂණය කළ පිටපත 2005-04-14 at the Wayback Machine: අන්තර්ජාලය තුල ක්‍රිකට් පිළිබඳ නිවහන. ක්‍රික්ඉන්ෆෝ වෙතින්, බංග්ලාදේශය තුල මෙන්ම අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන දේශයන් තුලද ක්‍රීඩා කෙරෙන ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවන් පිළිබඳව මහත් පුළුල් ආවරණයක් සැපයෙයි.
  • Tiger Cricket: බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා නිල වෙබ් අඩවිය.
  • CricBD: ක්‍රිකට්, බංග්ලාදේශය සහ ඔබ්බට. බංග්ලාදේශ ක්‍රිකට් පුවත්, ලකුණු පුවරු, ක්‍රීඩක විස්තර, සංඛ්‍යාන සහ, සංවාද උපචාරාල.