Jump to content

පොසාඩස්, ආර්ජන්ටිනාව

Coordinates: 27°22′S 55°54′W / 27.367°S 55.900°W / -27.367; -55.900
විකිපීඩියා වෙතින්
පොසාඩස්
පොසාඩස් is located in Argentina
පොසාඩස්
පොසාඩස්
ඛණ්ඩාංක: 27°22′S 55°54′W / 27.367°S 55.900°W / -27.367; -55.900

පොසඩාස් (ස්පාඤ්ඤ pronunciation: [poˈsaðas] ) යනු ආර්ජන්ටිනාවේ මිෂන්ස් පළාතේ අගනුවර වන අතර, පරානා ගඟේ වම් ඉවුරේ පිහිටා ඇත. නගරයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 965 සහ ජනගහනය 324,756 (2010), සහ 2017 ඇස්තමේන්තුවකට අනුව මහා පොසාඩාස් ප්‍රදේශයේ ජනගහනය 359,609 ඉක්මවයි.[1]

පොසාඩාස් යනු රජයේ, සංස්කෘතියේ සහ ආර්ථිකයේ පළාත් මධ්‍යස්ථානයයි. ගෘහ භාණ්ඩ, දුම්කොළ, ආහාර, රෙදිපිළි සහ ඉදිකිරීම් එහි වැදගත්ම කර්මාන්ත වේ. අනෙකුත් වැදගත් ආර්ථික ක්‍රියාකාරකම් වන්නේ වාණිජ්‍යය සහ සේවා ය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "IPEC". 26 April 2018.[භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=පොසාඩස්,_ආර්ජන්ටිනාව&oldid=748743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි