පොල්ගහවෙල දුම්රිය ස්ථානය
පොල්ගහවෙල දුම්රිය ස්ථානය Polgahawela Railway Station போல்கஹவேலா ரயில் நிலையம் | |
---|---|
![]() | |
Station statistics | |
ලිපිනය | පාෙල්ගහවෙල-කෑගල්ල අධිවේගී මාර්ගය, පාෙල්ගහවෙල ශ්‍රී ලංකාව |
Coordinates | 7°19′51″N 80°18′02″E / 7.3308°N 80.3006°Eඛණ්ඩාංක: 7°19′51″N 80°18′02″E / 7.3308°N 80.3006°E |
Line(s) | ප්‍රධාන දුම්රිය මාර්ගය උතුරු දුම්රිය මාර්ගය |
දුර | 73.83 km (45.88 mi) (from Fort)[1] |
වේදිකා | 2 |
Other information | |
Opened | 1 නොවැම්බර් 1866 |
විදුලිය සැපයූ දිනය | No[2] |
Station code | PLG |
Owned by | ශ්‍රි ලංකා දුම්රිය සේවය |
Operator | ශ්‍රි ලංකා දුම්රිය සේවය |
Station status | Functioning |
පොල්ගහවෙල මංසන්ධියේ දුම්රිය ස්ථානය ( දෙමළ: போல்கஹவேலா ரயில் நிலையம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධාන දුම්රිය මංසන්ධියකි. එය ප්‍රධාන දුම්රිය මාර්ගයේ 34 වන දුම්රිය ස්ථානය වන අතර එය 73.83 කිලෝමීටර (45.88 mi) කොළඹ කොටුව දුම්රිය ස්ථානයට දුරින් 74.39 මීටර (244.1 ft) මුහුදු මට්ටමේ සිට උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ. මෙම දුම්රිය ස්ථානය පොල්ගහවෙල මධ්‍යයේ පිහිටා ඇති අතර දුම්රිය මාර්ග දෙකකට සම්බන්ධ වන ප්‍රධාන මංසන්ධියකි. ඒවා නම් ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් සහ උතුරු ප්‍රදේශයෙන් එන මාර්ගය.
- මෙම ප්‍රධාන මාර්ගය සමග සම්බන්ධ මහනුවර, මාතලේ, නාවලපිටිය සහ බදුල්ල .
- උතුරු රේඛාව අනුරාධපුර, යාපනය සහ කන්කසතුරෙයි සමඟ සම්බන්ධ වන අතර උතුරේ අනෙකුත් සියලුම රේඛාවලට මග පාදයි.
දුම්රිය ස්ථානය මගී දුම්රිය කිහිපයක පර්යන්තයක් වන අතර, සියලුම දේශීය දුම්රිය සහ දුර ගමන් දුම්රිය ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන මාර්ගවල ධාවනය වන දුම්රිය අතර මේම ස්ථානයේ නතර වේ. නමුත් නගරාන්තර අධිවේගී දුම්රිය දුම්රිය ස්ථානයේ නතර නොවේ.
ඉතිහාසය[සංස්කරණය]
මහනුවර කොළඹ දුම්රිය මාර්ගය (ප්‍රධාන දුම්රිය මාර්ගය ) පළමු අදියර සමග, අදියර ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය ද ඉන් පසු 1866 නොවැම්බර් -1864 දෙසැම්බර් දී ඉදිකිරීම් අවසන් විය. [3] එය සාමාන්‍ය දුම්රිය ස්ථානයක් ලෙස එම වසරේම නොවැම්බර් 1 වන දින මහජනයාට විවෘත විය. [4] 1894 දී පොල්ගහවෙල සිට කුරුණගල දක්වා නව ශාඛා මාර්ගයක් ඉදිකරන විට මෙම දුම්රිය ස්ථානය හන්දියක් බවට පත්විය. මෙය උතුරු දුම්රිය මාර්ගය ව්‍යාපෘතියේ පළමු කොටසයි.
මෙයද බලන්න[සංස්කරණය]
යොමුව[සංස්කරණය]
- ↑ "Station Details - Main Line". Sri Lanka Railways. Retrieved 18 January 2018.
- ↑ "Daily News". IESL proposes railway electrification project. 25 December 2010. Archived from the original on 8 March 2012.
- ↑ The Ceylon Railway: The Story of Its Inception and Progress. Ceylon Observer.
- ↑ Ceylon Government Railway: one hundred years, 1864-1964. Ceylon Government Railway.