පොන්පේ ප්‍රාන්තය, මයික්‍රොනීසියා ෆෙඩරල් ජනපද
පෙනුම
| පොන්පේ ප්‍රාන්තය, මයික්‍රොනීසියා ෆෙඩරල් ජනපද | |
|---|---|
Map of Pohnpei State | |
Pohnpei in Micronesia | |
| ඛණ්ඩාංක: 6°51′N 158°13′E / 6.850°N 158.217°E | |
| Country | |
| Capital | Kolonia |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • Governor | Reed Oliver (since 2020) |
| සරිය | |
| • මුළු | 371.6 කිමී2 (143.5 සතරැස් සැත) |
| ජනගහණය(2010) | |
| • මුළු | 36,196 |
| • ඝණත්වය | 97/කිමී2 (250/වර්ග සැත) |
| ISO 3166 කේතය | FM-PNI |
පොන්පේ ප්‍රාන්තය (/ˈpɔ:npeɪ/) යනු මයික්‍රොනීසියා ෆෙඩරල් රාජ්‍ය (FSM) හි ප්‍රාන්ත හතරෙන් එකකි. එහි අගනුවර කොලෝනියා වේ. වර්ග කිලෝමීටර 557 ක භූමි ප්‍රමාණයකින් යුත් එය විශාලතම ප්‍රාන්තයයි.