පොදුරාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලය

විකිපීඩියා වෙතින්

පොදුරාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලය

සංවිධානයේ අරමුණු

  • ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන දහම් පාසල් සඳහා විධිමත් ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා මඟ සැලසීම
  • • බෞද්ධයින්ගේ ආරක්ෂක විධිවිධාන කෙරෙහි දීර්ඝ දීර්ඝකාලීන වැදගත් වන සැලසුම් ක්‍රියාත්මක කිරීම
  • • සියලූම සාමාජිකයින් දිරිගැන්වීම් සඳහා උපත් ප්‍රතිලාභ ජීවනවන ප්‍රතිලාභ මරණාධාර සහ ජීවිත රක්ෂණ ආදිී සෞඛ්‍යය අරමුදලක් පිහිටුවීම
  • • බෞද්ධ තරුණ සමාජය වඩාත් යහපත් දූරදර්ශී සහ ආදර්ශමත් පිරිසක් බවට පත් කරනු පි‚ස විධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීම
  • • බෞද්ධ තරුණ සමාජය වෘත්තීයමය හැකියාවන් පරිපූර්ණ කරනු වෘත්තීමය පාඨමාලා දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට පිළිගත් සහතික පත්‍ර පිළිගැන්වීම
  • • ආගමික හා ජාතික වශයෙන් බොදු සමාජයේ චිරජීවනය වෙනුවෙන් කැපවන ගිහි හා පැවිදි පිරිස් ඇගයීම් සහ උපහාර සහතික පත්‍ර ප්‍රදානය කිරීම
  • • සමස්ත බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම පි‚ස දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පාඨමාලා පැවැත්වීම
  • • දහම් පාසල්වල දියුණුව සහ සුභසිද්ධිය වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම
  • • බෞද්ධ රාජ්‍යක් ලෙස අසරණ බෞද්ධයාට පිහිටවන බෞද්ධයා ගේම විශ්වාසනීය හස්තය බවට පොදු රාජ්‍ය මන්ඩලීය බෞද්ධ කවුන්සිලය ඉතිහාසයට එක් කර ගැනීමට කටයුතු කිරීම


සංවිධානයේ බලතල හා නියෝග

  • ස්මස්ත බෞස්ත බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් අමිල සේවාවක් ඉටු කිරීම
  • ජාත්‍යන්තර බෞද්ධාගමික තරග විභාග ක්‍රියාත්මක කොට ඊට උචිත ක්‍රමෝපායන් ඔස්සේ බොදු දරුවන් සුරක්ෂිත කිරීම
  • වෘත්තීමය උපදේශන සේවා ආයතනික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම
  • මනෝවිද්‍යාත්මක උපදේශන කටයුතු ඔස්සේ බෞද්ධයින්ගේ මානසික ශ=භ සිද්ධිය වෙනුවෙන් කටයුතු සම්පාදනය කිරීම
  • පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ සමූහයා ගේ චිරස්ථීතිය වෙනුවෙන් කටයුතු ඉතා උසස් අන්දමින් ක්‍රියාත්මක කිරීම
  • බෞද්ධයින්ට වන අසාධාරණය වෙනුවෙන් රජය හා සිවිල් සංවිධාන කාලානුරූපීව වශයෙන් දැනුමවත් කිරීම්
  • සියලූම බෞද්ධ රාජ්‍යයන් එකතු කොටගෙ ගෙන එක් රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කිරීම
  • බෞද්ධයින් සහ පැවිදි ප්‍රජාව වෙනුවෙන් › ලංකාව තුළ සහ විවිධ රාජ්‍යයන් මගින් ගෙන එනු ලබන අසාධාණ ක්‍රියාවන් විධිවිධාන සහ අණ පනත් වෙනුවෙන් නීත්‍යානුකූලව මැදිහත්වීම
  • බොදු ප්‍රජාවට යම් අසාධාරණ තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවකදී ඊට උචිත ක්‍රි්‍රියාපටිපාටියක් හෙවත් අන්තවාදී නොවන ජාත්‍යන්තර ක්‍රමෝපායකට මුහුණ දෙන ආකාරයෙන් කටයුතු සම්පාදනය කිරීමට ව්‍යාපෘති ආරම්භ කිරීම
  • බෞද්ධයින් නොමග යවනු ලබන අකටයුතුකම් පිළිබඳව ජනතාව දැන් දැනුවත් කිරීම් සහ එවැනි දෙයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම හා මැදිහත්වීම්
  • බෞද්ධ ප්‍රජාවට සිදුවන සමස්ත අකටයුතුකම් හා සූක්ෂම විනාශකාරී ක්‍රමවේද මැඩලීම වෙනුවෙන් සෘජුව ක්‍රියාත්මක වීම
  • බොදු සමාජයේ ගෞරවයට කැළලක් වන ආකාරයෙන් යම් අකටයුත්තක් සිදුවන අවස්ථාවකදී ඊට මැදිහත් වන ක්‍රියා වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වීම

සාමාජිකයින් වෙත ලැඛෙන ප්‍රතිලාභ

 	ශිෂ්‍ය සාමාජිකත්වයට හිමිවන ප්‍රතිලාභ
  • ජාත්‍යන්තරව පිළිගත් පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය පිළිබඳ කාඩ්පත්
  • හදිසි අනතුරු ප්‍රතිලාභ
  • සෞඛ්‍ය අරමුදලේ ප්‍රතිලාභ
  • ජාත්‍යන්තර ධර්ම විභාගයට පෙනී සිටීමට වරම් ලැබීම
  • ජාත්‍යයන්තර ධර්ම විභාගයෙන් සමත් වන සිසුන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ස්වර්ණමය සහතික පත්‍රය හිමි වීම සහ වටිනා ශිෂ්‍යත්ව හිමිවීම
  • වාර්ෂික ශිෂ්‍යත්ව හිමිවීම්
  • ජාත්‍යන්තර ව්‍යාපෘති හා තරග සඳහා ඉදිරිපත්වීමට වරම් ලැබීම
      පොදු හා වැඩිහිටි සාමාජිකත්වයෙන්


  • ජාත්‍යන්තරව පිළිගත් සාමාජික කාඩ් පත
  • රක්ෂණ අරමුදල සීමා නිර්ණ තුළ තමන්ට හිමිවන හදිසි අනතුරු දීමනා
  • ශල්‍යකර්ම දීමනා
  • වෘත්තීය පුහුණු හා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්
  • දහම් පාසල් ගුරු පාඨමාලාවට සහ සහභාගී වීමට වරම් ලැබීම
  • ආගමික වැඩ වැඩසටහන් ශාසනික සේවා වැඩ වැඩසටහන් කිරීම් සඳහා නිල නිර්දේශ ලැබීම් හා එAවාට ජාතික සභාවේ උපකාර ලැබීම්
  • ස්වාභාවික විපත් දීමනා හිමිවීම ැලකිය යුතුයි එය අධ්‍යක්ෂ මණ්ඩල තීරණය හමුවේ සිදු වේ
  ගෞරවනීය සාමාජිකත්වය
  • ජාත්‍යන්තරව පිළිගත් ස්වර්ණමය සාමාජික කාඩ් පත
  • හදිසි අනතුරු හා සෞඛ්‍ය රක්ෂණ දීමනා
  • මරණාධාර දීමනා
  • ගෞරවනාම සඳහා අයදුම් කිරීම වෙනුවෙන් සුදුස්සකු වීමට අවස්ථාව ලැබීම
  • ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා පාඨමාලා දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව
  • ජාතික සභාවට තේරී පත්වීමට අවස්ථාව ලැබීම
  • ආයතනය තුළ සියලූම විනිශ්චයාධිකාරි තනතුරු සඳහා අයදුම් කිරීමට සුදුස්සකු වීම
  • ආගමික වැඩ වැඩසටහන් ව්‍යාපෘති සඳහා අනුමැතිය පහසුවෙන් හිමිවීම
  • බෞද්ධ සමාජයේ යහපැවැත්ම උදෙසා ඍජු මැදිහත්කරුවකු ලෙස පෙනී සිටීමට ඇති හැකියාව
  • ජාතික සභාවටට ඡන්ද දායකයකු ලෙස ඉදිරිපත් වීම
  • නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවීම