පොත්ගුල් විහාරය (වක්‍රෝත්තිහරණය)
Jump to navigation
Jump to search
පොත්ගුල් විහාරය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- පොත්ගුල් වෙහෙර - පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ පුස්තකාලයක් වේ.
- පොත්ගුල් විහාරය, මීරිගම - ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම ලෝලුවාගොඩ පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- පොත්ගුල් විහාරය, අලවල - ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නිට්ටඹුව අත්තනගල්ලේ අලවල පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- පොත්ගුල් විහාරය, උඩුනුවර - මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ගල්ලැන්ගොල්ල පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- ඇල්පිටිය පොත්ගුල් විහාරය, වැලිගල්ල - මහනුවර දිස්ත්‍රික්කයට අයත් වැලිගල්ල ඇල්පිටිය පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- පොත්ගුල් විහාරය, රත්නපුර - රත්නපුර පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- බෝධිරුක්ඛාරාම පුරාණ පොත්ගුල් විහාරය, තලවත්තේගෙදර - කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්ගහවෙල පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
- පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරය, ඉබ්බාගමුව - කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පෙරියකඩුනැලව ග්‍රාමයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානයක් වේ.
![]() |
මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත. |