Jump to content

පෙමිරොලාස්ට්

විකිපීඩියා වෙතින්
පෙමිරොලාස්ට්
Systematic (IUPAC) name
9-methyl-3-(1H-tetrazol-5-yl)-4H-pyrido[1,2-a]pyrimidin-4-one
Clinical data
Trade names ඇලමස්ට්, ඇලෙගිසාල්, වෙනත්
AHFS/Drugs.com Monograph
Pregnancy cat. C (US)
Legal status -only (US) Prescription only
Routes මුඛයෙන්, ඇසට බිංදු වශයෙන්
Identifiers
ATC code ?
Synonyms පෙමිරොලස්ට් පොටෑසියම්
Chemical data
Formula C10H8N6O 
  • CC1=CC=CN2C1=NC=C(C2=O)C3=NNN=N3
 N (what is this?)  (verify)

ඇලමාස්ට් ඇතුළු වෙළඳ නාම යටතේ අලෙවි කරන පෙමිරොලාස්ට්, අසාත්මික අක්ෂි පටල ප්‍රදාහය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධයකි.[1] එය ඇසට බිංදු වශයෙන් දමන බෙහෙතක් ලෙස භාවිතා කරයි.[1]

පොදු අතුරු ආබාධ අතර හිසරදය සහ නාසයෙන් දියර ගැලීම ඇතුළත් වේ.[1] ගර්භණී සහ මව්කිරි දෙන කාලවල මෙය භාවිතා කිරීම ආරක්ෂාකාරී ද යන්න පැහැදිලි නැත.[2] එය කුඹ සෛල ස්ථායීකාරකයකි.[1]

1999 දී ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය භාවිතය සඳහා පෙමිරොලාස්ට් අනුමත කරන ලදී.[1] 2021 වන විට එය එක්සත් ජනපදයේ වාණිජමය වශයෙන් ලබා ගත නොහැක.[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d e "Pemirolast Monograph for Professionals". Drugs.com (ඉංග්‍රීසි බසින්). 26 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2021. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/monograph/pemirolast.html, ප්‍රතිෂ්ඨාපනය 26 February 2026 
  2. ^ "Pemirolast ophthalmic (Alamast) Use During Pregnancy". Drugs.com. 2 September 2020. 23 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 September 2020. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/pregnancy/pemirolast-ophthalmic.html, ප්‍රතිෂ්ඨාපනය 26 February 2026 
  3. ^ "Pemirolast Prices and Pemirolast Coupons - GoodRx". GoodRx. 13 June 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2021. සංරක්ෂිත පිටපත, http://www.goodrx.com/pemirolast, ප්‍රතිෂ්ඨාපනය 26 February 2026 
"https://si.wikipedia.org/w/index.php?title=පෙමිරොලාස්ට්&oldid=786315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි