පෘථිවියේ අන්ත

විකිපීඩියා වෙතින්
(පෘථීවියේ අන්තයන් වෙතින් යළි-යොමු කරන ලදි)
ලා රින්කොන්ඩා, පේරු
උෂුවායා යනු ආර්ජන්ටිනාවේ ටියෙරා ඩෙල් ෆියුගෝගේ අගනුවර වන අතර ලෝකයේ දකුණු දිගම නගරයයි.

අක්ෂාංශය (Latitude) සහ දේශාංශය (Longitude)[සංස්කරණය]

උන්තතාංශය (Altitude)[සංස්කරණය]

මළ මුහුද (Dead Sea)
  • උන්නතාංශයේ ඉහලම ස්ථානය - එවරස්ට් කන්ද (8,848 m, 29,029 අඩි)
  • උත්නතාංශයෙන් පහළම තැන - මරියානා ආගාධය (10,911 m )
  • උන්තාංශයෙන් පහළම තැන (වියලි කලාපීය) - මළ මුහුද (418 m)
  • පහත්ම ස්ථානය (ජලය රහිත) - මෙන්ටලි ආගාධය (2,555 m)
  • පෘථිවි අභ්‍යන්තරටේ සිට ඉවතට ඇති දුරම ස්ථානය - එම්බරාසෝ 6384 km මෙයට හේතුව වන්නේ පෘථිවියේ නියමාකාර ගෝලයක් නොවීමයි.
  • පෘථිවි අභ්‍යන්තර සිට ඉවතට ඇති ආසන්නතම ස්ථානය - ආක්ටික් සාගරයේ පතලය (6353 km)
"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවියේ_අන්ත&oldid=555936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි