පුවර්ටෝ ලා කෲස්, වෙනිසියුලාව
පෙනුම
| පුවර්ටෝ ලා කෲස් | |
|---|---|
| වෙනිසියුලාව තුල පිහිටීම | |
| ඛණ්ඩාංක: 10°12′0″N 64°38′0″W / 10.20000°N 64.63333°W |
පුවර්ටෝ ලා කෲස් යනු වෙනිසියුලාවේ ඇන්සොටෙගුයි ප්‍රාන්තයේ පිහිටි වරාය නගරයකි. එය ජුවාන් ඇන්ටෝනියෝ සොටිලෝ මහ නගර සභාවේ ආසනයයි. නගරයට රාජ්‍ය අගනුවර වන බාර්සිලෝනා, ලෙචෙරියා සහ ගුවාන්ටා වෙත මාර්ග සම්බන්ධතා ඇත.