පුවටෝ රිකෝ හී රජයේ නිවාඩු දින

විකිපීඩියා වෙතින්

නිල රජයේ නිවාඩු දිනයන්[සංස්කරණය]

කිල රජයේ නිවාඩු දිනයන් යනු පුවටෝ රිකෝ රජයේ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් පිළිගෙන ඇති ඒවාය. සියළු රජයේ කාර්යාල වසා දැමිය යුතු වෙයි. බොහෝ වෙළෙඳ ව්‍යාපාරයන්ද වසා දැමීමට ස්වීය තීරණ ගනිති. මෙම රජයේ නිවාඩු දිනයන් තුල, ෆෙඩරල් සහ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් සංස්ථාපිත නිවාඩු දිනයන් යන දෙවර්ගයම ඇතුලත් වන්නේ පුවටෝ රිකෝ විස්න් සියළු එ.ජ. ෆෙඩරල් නිවාඩු දිනයන් පිළිගන්නා බැවිනි.

දිනය සිංහල නම දේශීය නම ( ස්පාඤ්ඤ භාෂාවෙන්) සටහන්
ජූලි 25 පුවටෝ රිකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය කොන්ස්ටිට්‍යුෂියොන් ඩි පුර්ටෝ රිකෝ පුවටෝ රිකෝ පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නිල නිවාඩු දිනයකි. මෙයද බලන්න පුවටෝ රිකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. පෙරදී අධිවාස දිනය ලෙසින් හැඳින්වුනු මෙය, 1898 වසරෙහිදී ගුවානිකා වෙත ඇමරිකානු හමුදා ගොඩබැසීම සමරනු ලැබීය.