පුරාවිද්‍යාත්මක සන්දර්භය

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මක සන්දර්භය



පුරාවිද්‍යාවේදී විශේෂිත තොරතුරක් වන්නේ සොයා ගැනීමක සන්දර්භය (භෞතික ස්ථානය) පමණක් නොවේ. සන්දර්භයේ ඇතිවීම ද වැදගත් තොරතුරුක් වෙයි. පුරා විද්‍යාත්මක සන්දර්භයක් යනු පුරාවිද්‍යාත්මක වාර්තා වල සුරක්ෂා වී ඇති කාලයේ යම්කිසි අවස්ථාවකි. අතීතයේදී වළක් හෝ අගලක් කැපීම සන්දර්භයකි. එනමුත් එය පුරවන ද්‍රව්‍ය වෙනත් දෙයක් විය හැක. පුරාවිද්‍යාත්මක කොටස් වලදීත් විස්තර ලෙස දක්නට ඇති බහු පිරවුම් යනු බහු සන්දර්භය ව්‍යුහාත්මක කොටස්, ස්වාභාවික නිධි හා මිහිදන් කිරීම් ද සන්දර්භ ‍වේ. වැඩ බිම මෙම මූලික වෙන්වු ඒකක වලට වෙන් කිරීමෙන් පුරා විද්‍යාඥයින්ට වැඩ බිමෙහි ක්‍රියාවලි සදහා කාල නිර්නයක් නිර්මාණය කිරීමට, එය විස්තර කිරීමට හා ‍තේරුම් ගැනීමට හැකිවනු ඇත. මානව කෘති සංදර්භ ලෙස නොසලකන නමුත් ඒවාට අයත් වෙයි. සන්දර්භ, ඒවායේ ඇති වීම පුරා විද්‍යාත්මක වාර්තා වලට ද්‍රව්‍ය එකතු කරන්නේ ද වාර්තා වලින් ද්‍රව්‍ය ඉවත් කරන්නේ ද යන්න මත ධන හෝ සෘණ ලෙස බෙදා වෙන් කෙරෙයි. සෘණ සන්දර්භ වන්නේ කැපුම්ය. නූතන පුරා විද්‍යාත්මක පුහුණු වීම් වලදී සන්දර්භය පිළිබද සංකල්පය මූලිකවම කොතරම් වැදගත් යැයි ඉතා බලවත් ලෙස ප්‍රකාශ කළ නොහැකිය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Archaeological_context