පුරාවිද්‍යාත්මක කැණීම්
පුරාවිද්‍යාත්මක කැණීම්
පුරාවිද්‍යාත්මක කැණීම්,භූමිය නොපුරුදු අයගේ බලප්‍රදේශයක්ව පවතිද්දී පවා පැවති අතර බොහෝ ව්‍යාපෘති වලින් අනාවරණය කරගත් බහුතරයක් තොරතුරු වල ප්‍රභව ඉතිරිව භූස්තරය පිලිබඳ අධ්‍යයනය සහ ත්‍රිමාණ නිර්මාණ ආදී සමීක්ෂණ වලට සාමාන්‍යයෙන් පිවිසිය නොහැකිය,විවිධ වර්ගයේ තොරතුරු අනාවරණය කරගැනීමට එයට පුලුවන්. නවීණ කැනීම් ශිල්ප ක්‍රම වලට,ලැබෙන සම්බවය වාර්තා කරගැනීමට සියුම් ලෙස ලක්ෂණ සහ වස්තු පිහිටි ස්ථාන අවශ්‍යය වේ.මෙමඟින් තිරස් පිහිටීම මෙන්ම සිරස් පිහිටීමද තීරණය කිරීමට හැකියාව ලැබේ.අවට තිබෙන වස්තූන් සහ ලක්ෂණ සමඟ ඒවායේ පවතින සම්බන්ධතාද පසුව කරන විග්‍රහ සඳහා වාර්තා කර ගනු ලැබේ.මෙමඟින් පුරාවිද්‍යාඥාට,කුමන මානව කෘති හා ඒවා පැවතියද යන්න ආදිය නිගමනය කිරීමට ඉඩ ලැබේ.උදාහරණයක් ලෙස භූමිය කණීමේදී එහි භූ ස්තරය පිලිබඳව අධ්‍යයනයට ඉඩ ලැබේ.භූමිය විවිධ සංස්කෘතීන් ගෙන් යුක්තව තිබුනි නම් බොහෝ පැරණි කාලයේ පැවති එම සංස්කෘතීන්ගෙන් එන මානව කෘති මත මෑත කාලයේ සංස්කෘතීන්ගෙන් එන මානව කෘති පවතී.
පුරාවිද්‍යා පර්යේෂණ වලදී වඩාත්ම වියදම් සහිත අවස්ථාව කැණීම් අවස්ථාවයි.ප්‍රතිඵලයක් ලෙස සමහර භූමි කැණීම් කරන ප්‍රතිශතය රඳාපවතින්නේ එම රට අනුවයි.බොහෝ විට එය 90% කි.කැණීම් වලදී සමීක්ෂණයට වඩා සාම්පල් ලබාගැනීම වඩා වැදගත් වේ.මෙම ක්‍රියාවලිය වඩා පරිස්සමෙන් කල යුතු උවත් විශේෂයෙන් මතුපිට පස ඉවත් කිරීමට විශාල යාන්ත්‍රික උපකරණ (බැකෝ යන්ත්‍ර )කැනීම් වලදී භාවිතා කරයි.සියලුම ලක්ෂණ පැහැදිලිව පෙනෙන බව නිශ්චය කිරීමට මෙම ප්‍රදේශය උඩහ්ලු සහ මේසන් හැඳි භාවිතා කරමින් පිරිසිදු කරයි.
ඊලඟ කාර්ය්‍යය භූමිසැලැස්මක් නිර්මාණය කිරීමයි.එය කැණීම් වල තීරණ ගැනීම සඳහා භාවිතා කරයි.වාර්තා ගැනීම සඳහා විවිධ කොටස් වෙනවෙනම ස්වභාවික යටිපස කැණීම් වලට භාජනය කරයි.උදාහරණයක් ලෙස අගලක් කොටස් 2 කින් යුක්ත වේ.පිරවුම හා විවරය ලෙස වේ.විවරය යනු ස්වභාවික පස හමුවන ලක්ෂණ ඇති මායිම වේ.එය ලක්ෂණ සහිත මායිම වේ. පිරවුම යනු ස්වභාවික පසට වඩා සම්පූර්නයෙන් වෙනස් ලක්ෂණ සහිත වීමයි.
පරිමාණයට අඳිනලද සැලැස්ම හා භූමියේ එක් එක් ලක්ෂණ වල ඒකක අඳිනු ලැබේ.ඒවායේ චායා රූප ලබාගෙන (කලු සුදු හා වර්ණ )අන්තර්ගතය වාර්තා කරනු ලැබේ.දැනට විනාශ වීගිය පුරා වස්තූන් ගේ වාර්තා ,ඒවායේ තොරතුරු සපයා දෙන අතර එම භූමි විස්තර කිරීමට හා තේරුම් ගැනීමටද යොදාගනී.
අප්‍රිකාව
[සංස්කරණය]මෑත කාලයේදී සිදුකල පුරාවිද්‍යා කැණීම්මකදී ලාස් ගාල් නම්වූ ගල් කුහරයක සිතුවම් කල සිත්තමක් සොයාගෙන ඇත. මින් පැහැදිලි වනුයේ මෙම ආදී වාසින් එළදෙනුන්ට ආගමික වශයෙන් ඉහළ වැදගත්කමක් ලබා දී තිබු බවයි.
ක්‍රි.ව.23000-25000 අතර වූ කාලයකට අයත් යැයි සැලකෙන ගල් කුහරයක ඇද ඇති සිතුවමක් නැම්බියාවෙන්ද සොයාගෙන ඇත.
ඕස්ටේ්‍රලියාව
[සංස්කරණය]මෙවැනි පර්වත කුහරයන් තුල ඇඳ ඇති සිතුවම් ඕස්ටේ්‍රලියාවේ කාකඩු ජාතික උද්‍යානයේද දැකගත හැක. මෙම උද්‍යානයේම ඕකර් නම් වූ මැටියෙන් නිර්මාණ්‍ය කරන ලද සිතුවම් ඇති අතර, ඕකර් අකාබනික ද්‍රව්‍යයන් නිසා මේවායේ වයස හරියාකාරව නිර්ණය කල නොහැක.
දකුණු ආසියාව
[සංස්කරණය]මෙවැනි පර්වත කුහරවල ඇඳ ඇති සිතුවම් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනිසාව වැනි රටවලින් සොයාගෙන ඇත. බුරුම, තායි, දේශසීමාවේ මෙකොං නදියට ඉහළින් පිහිටා ඇති පර්වත කුහරවල සිතුවම් බහුලව දක්නට ලැබේ. මැලේසියාවේ නයාකේව්ස් ජාතික උද්‍යානයේ ඇති කුහර සිතුවම් වලටත්, පේරක්හි පිහිටා ඇති ගුවා ටම්බුන් හි සිතුවම්වලින් වසර 200-1200 ක් පමණ ඉතිහාසයක් ඇතැයි සැලකේ.