පුරාණ ලෝකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
"පුරාණ ලෝකයෙහි" සිතියමක් ( ටොලමිගේ ලෝක සිතියමෙහි 15වන-සියවස පිටපතක් තුල)

ඇමරිකාවන් හා සම්බන්ධතා ඇති කර ගැනුමට පෙර යුරෝපියානුවන් විසින් දැන සිටි ලෝකයෙහි කොටස ලෙසින් සාමුහිකව සැලකෙන අප්‍රිකාව, යුරෝපය, සහ ආසියාව (අප්‍රිකා-යුරේසියාව) හැඳින්වීමට බටහිර ලෝකයෙහිදී පුරාණ ලෝකය යන පදය භාවිතා වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_ලෝකය&oldid=398230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි