Jump to content

පුන්කලස

විකිපීඩියා වෙතින්

පුන්කලස සිංහලයන් විසින් සෞභාග්‍යෙයේ සංකේතය ලෙස සලකයි.

පුන්කලස යනු පිරුනු කළය යන අදහස අැත්තකි.

සාහිත්‍යය

[සංස්කරණය]

පුන්කලස සුබ පෙර නිමිත්තක් ලෙස සැලකිය යුතු බව සැලලිහිණි සංදේශයෙහි අැති

නළ මුදු සුවද පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙල කුසුම ලිය පිය තෙපුල රන් කෙඩි
සල සුදු සෙමෙර සේසත් ගිජිදුෙනාද වැඩී
බල සුබ නිමිති පෙර මග නැකැතටත් වැඩි

යන කවියෙන් පැහැදිලි කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුන්කලස&oldid=327135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි