පීකේ (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්

PK
Aamir Khan, as the title character PK, playing a tuba
චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය
අධ්‍යක්‍ෂණයරාජ්කුමාර් හිරාණි
තිර රචනය
නිශ්පාදනය
රංගන ශිල්පීන්
කථනයඅනුෂ්කා ෂර්මා
සිනෙමාරූපණයC. K. Muraleedharan
සංස්කරණයRajkumar Hirani
සංගීතයSongs:
Shantanu Moitra
Ajay-Atul
Ankit Tiwari
Background Score:
Sanjay Wandrekar
Atul Raninga
Production
companies
බෙදාහැරීමUTV Motion Pictures
නිකුත්වූ දිනය
  • 19 දෙසැම්බර් 2014 (2014-12-19)
තිර කාලය
153 minutes[1]
රටIndia
භාෂාවHindi
පිරිවැයINR85 කෝටි (US$13 මිලියන)[2][3]
ආදායමINR635 කෝටි (US$99 මිලියන)[4]

PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක් වටායි. 2014 වර්ෂයේ අග බාගයේදී තිරගත වූ මෙම චිත්‍රපටය එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600 ඉක්මවයි. මින් පෙර එම වාර්තාව හිමිකරගෙන තිබුනේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Aamir Khan's PK cleared with UA certificate; makers won't host any special screenings". Bollywood Hungama. සම්ප්‍රවේශය 8 December 2014.
  2. "PK Makes 246% At The Box Office; 2nd Most Profitable Venture Of 2014". koimoi. 4 January 2015.
  3. "PK Makes 211% Profit In Merely 13 Days Run At The Box Office". koimoi. 4 January 2015.
  4. "Bollywood's Top Worldwide Earners". Koimoi. සම්ප්‍රවේශය 14 January 2015.
"https://si.wikipedia.org/w/index.php?title=පීකේ_(චිත්‍රපටය)&oldid=407102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි