Jump to content

පිවිතුරු හෙළ උරුමය

විකිපීඩියා වෙතින්
පිවිතුරු හෙළ උරුමය

Pivithuru Hela Urumaya
නායකයාඋදය ගම්මන්පිල[1]
ආරම්භයපෙබරවාරි 2018 (වසර 7 කට පෙර) (2018-02)
පූර්වප්‍රාප්තියජාතික හෙළ උරුමය
මතවාදය
ආගමබෞද්ධ
ජාතික අනුබැඳියසර්වජන බලය
නිල වර්ණ     තැඹිලි
මැතිවරණ ලාංඡනය
මල

පිවිතුරු හෙළ උරුමය, යනු ශ්‍රී ලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයකි. එය උදය ගම්මන්පිල විසින් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී නිර්මාණය කරන ලදී.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/Officers/53_76.pdf
  2. ^ "පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය". www.ada.lk. කොළඹ: අද පුවත්පත. 14 ඔක්තෝබර් 2020. සම්ප්‍රවේශය 6 මැයි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=පිවිතුරු_හෙළ_උරුමය&oldid=744967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි