පියාසර ලුතිනන් මොනාත් පෙරේරා

විකිපීඩියා වෙතින්

පියාසර ලුතිනන් මොනාත් පෙරේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් බලගණයේ ගුවන් නියමුවෙකි. ඊලාම් යුද්ධයේ තීරණාත්මක මානුෂිය මෙහෙයුම තුලදී වැදගත් සතුරු ඉලක්ක රැසක විනාශ කිරීමට හෙතෙම දායකත්වය දැක්වීය. ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වුන ගුවන් සංදර්ශණ පෙරහුරුවකදී ඔහු පැදවූ කෆීර් යානය තවත් කෆීර් යානයක ගැටීමෙන් හෙතෙම මරණයට පත්විය.