පිඟාන

විකිපීඩියා වෙතින්
තුර්කියේ ඉස්තාන්බුල්හී ටොප්කපි මාලිගාවේ ප්‍රදර්ශනයට තබා ඇති චීන නිල්-සහ-සුදු පෝසිලේන් පිඟන්
ඔප දැමීමට පෙර කුඹල් කර්මාන්ත කම්හලක තබා ඇති පිඟන් සමූහයක්.

පිඟානක් යනු එය මත ආහාර පිරිනැමීමට භාවිතා කල හැකි පළල්, අවතල නමුත් ප්‍රධාන වශයෙන් පැතලි බඳුනකි.

"https://si.wikipedia.org/w/index.php?title=පිඟාන&oldid=212174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි