Jump to content

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ජනගහනය

[සංස්කරණය]

= ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]

168 දෙනවක උඩකඩ

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]
නමසේවා කාලය
1ජී ජී ධර්මසේන මහතා1993 සිට 1995.09.30 දක්වා
2පී ඒ ජයවර්ධන මහතා1995.10.02 සිට 1997.11.30 දක්වා
3ජේ එච් එම් රණවීර මහතා1997.12.01 සිට 1998.01.28 දක්වා
4එස් ඒ වීරදිවාකර මහතා1998.02.01 සිට 2000.03.10 දක්වා
5ඒ ඩී දයාරත්න මහතා2000 මාර්තු සිට 2000 දෙසැම්බර් දක්වා
6කේ බී එච් පෙරේරා මහතා2001 සිට 2002 දක්වා
7වැ ප විජේරත්න මහතා2002 සිට 2003 දක්වා
8නිමලසේන ගමගේ මහතා
9එම් එම් යූ ධම්මික මහතා2003. සිට 2004.
10ජේ එම් දේවප්‍රිය විජයරාජ මහතා2004 සිට 2007.08 දක්වා
11රෝහණ සේනාරත්න මහතා2007 අගෝස්තු සිට 2013-04-01 දක්වා
12රෝහණ සේනාරත්න මහතා(වැ.බ)2013-04-01 සිට 2013-04-04 දක්වා
13එස් ඒ දිල්රුක් මිය2013-04-04 සිට 2014-02-28
14බී ඒ සී පී බමුනුආරච්චි මයා (වැ.බ)2014-03-01 සිට 2014-07-01
14සුගත් සිසිර කුමාර මයා2014-07-01 සිට

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]