පැපයිරස්
Jump to navigation
Jump to search
පැපයිරස් යනු ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් පන් වර්ගයක් වන පැපයිරස් ශාඛයෙහි, සයිපරස් පැපයිරස් [1] බඩය වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි. පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, මධ්‍යධරණී ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% සෙලියුලෝස්, 27% ලිග්නින්, 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි.[2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "පැපයිරස් ඩෙෆිනිෂන්". Dictionary.com. Retrieved 20 නොවැම්බර් 2008.
- ↑ විලියම් එච්. ෂෙපර්ඩ්, ද ප්‍රෙසර්වේෂන් ඇන්ඩ් කොන්සර්වේෂන් ඔෆ් පැපයිරි (2008)