පාසමලර්

විකිපීඩියා වෙතින්
පාසමලර්
අධ්‍යක්‍ෂණයඒ.බීම්සිං
කතාවස්තුවකේ.පි.කොට්ටරකරා
නිශ්පාදනයඑම්.ආර්.සන්දනම් කේ.මෝහන්
රංගන ශිල්පීන්සිවාජි ගනේෂන්

සාවිත්‍රි

ජෙමිනි ගනේෂන්
සිනෙමාරූපණයජී.විට්ටල් රාඕ
සංස්කරණයඒ. බීම්සිං

ඒ. පෝල් දුරෛසිං

ආර්. තිරුමලෛ
සංගීතයවිශ්වනාදන් - රාමමූර්ති
Production
company
රාජමණි පික්චර්ස්
බෙදාහැරීමසිවාජි ප්‍රොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය
1961 මැයි 27
තිර කාලය
විනාඩි 180
රටඉන්දියාව
භාෂාවදෙමළ

පාසමලර් (දෙමළ -பாசமலர்) (ඉංග්‍රීසි - The flower of love) (සිංහල - ස්නේහ පුෂ්පය) යනු ඉන්දිය දෙමළ චිත්‍රපටයකි. සිවාජි ගනේෂන්, සාවිත්‍රි, ජෙමිනි ගනේෂන් මෙහි ප්‍රධාන චරිත රගන අතර නම්බියාර්, එම්.එන්.රජම්, කේ. තංගවේලු යන අය අනු චරිත රගපා ඇත. සහෝදර බැදීමක උතුම් අර්ථය කුමක්ද යන්න මෙම චිත්‍රපටය පෙන්වාදෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පාසමලර්&oldid=431227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි