පාෂාණිය ජීව විද්‍යාව
| Part of a series on |
| Paleontology |
|---|
පාෂාණ ජීව විද්‍යාව paleontology ලෙසද හඳුන්වනු ලබයි. මෙය තවමත් නවමු හා වර්ධනය වන ක්ෂේත්‍රයක් වන අතර මෙය ස්වභාවිතක ජීව විද්‍යාවේ සහ පාංශු හා පාෂාණිය ධාතු විද්‍යාවේ ක්‍රම හා සොයාගැනිම් සමග අනුබද්ධ වි ඇත. එමනිසා මෙය geobiology හෙවත් භූ ජිව විද්‍යාව ලෙසද හඳුන්වයි.
පාෂාණීය ධාතු විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක්කිරීම මගින් අණුක පරිණාමය හා ජීවයේ පරිණාමිය ඉතිහාසය පිළබඳ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිමට සිදුවේ. වර්තමානයේ පවතින ජීව සමුහය හා වසර මිලියන ගණනක් පුරාණ පොසිලවල ජිව විද්‍යාත්මක ක්ෂේත්‍ර ගැන පරික්ෂණද මෙහිදී සිදුකෙරේ. මෙම විද්‍යාත්මක ප්‍රශ්නවලට පිලිතුරු සෙවිමේදි සාම්ප්‍රදායික මහා පොසිල, ක්ෂුද්‍ර පෝසිල සහ අංශු මාත්‍ර පොසිල පිළිබඳවද අධ්‍යයනය කෙරේ. කෙසේ නමුත් 21 වැනි සියවසේදි DNA සහ RNA සාම්පලවල ජෛව රසායනික අධ්‍යයනය මගින් චර්යා විද්‍යාත්මක හා වංශ ප්‍රවේණිය අංශ අධ්‍යයනයට වඩා වැඩි තොරතුරක් සමුහයක් අනාවරණය කර ගැනිමට හැකි වි ඇත.
පාෂාණීය විද්‍යාව හැදෑරීම පිළිබඳව වඩාත් උචිත ක්ෂේත්‍ර නම් "biology & Gelogy" historical biology, palaios, palaeo geography, palaeontology, palaeocology, psychobiology ජර්නල සහ palaeocennography ජර්නලයි. මෙම කේෂත්‍රය හදාරන්න paleontologist හෙවත් පාෂාරි වීම විද්‍යාඥයා ලෙස හඳුන්වයි.
අමතර අවධානයට
[සංස්කරණය]- History of biology
- History of paleontology
- History of invertebrate paleozoology
- Molecular paleontology
- ස්වභාවික ඉතිහාසය
- Taxonomy of commonly fossilised invertebrates
- Treatise on Invertebrate Paleontology