පාමර්ස්ටන් දූපත
පෙනුම

පාමර්ස්ටන් දූපත යනු පැසිෆික් සාගරයේ කුක් දූපත් වල රරොටොංගා හි වයඹ දෙසින් කිලෝමීටර 470 පමණ දුරින් පිහිටි කොරල් අටොලුවකි.[1] ජේම්ස් කුක් 1774 ජුනි 16 වන දින එහි ගොඩ බැස්සේය. [2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Geography". Palmerston Island. 15 September 2013. සම්ප්‍රවේශය 30 December 2013.
- ^ "History". Palmerston Island. 15 September 2013. සම්ප්‍රවේශය 30 December 2013.