Jump to content

ප්‍රියා රණසිංහ

විකිපීඩියා වෙතින්

ප්‍රියා රණසිංහ ( 1950 ඔක්තෝබර් 16 ) ලාංකික රංගන ශිල්පිණියක හා අධ්‍යක්ෂක වරියකි.

ටෙලි නිර්මාණ

[සංස්කරණය]
  • අප්පච්චි
  • අවිඳු අඳුර
  • අසල්වැසියෝ
  • ගිරිකුල
  • නිරානන්දය
  • නේත්‍රා මංගල්‍යය
  • බොරදිය කඳුර
  • වහින්න මුතු වැස්සක්
  • ස්වයංජාත
  • සබඳ පබ්ලිස්
  • සත්පුර වැසියෝ
  • සඳ සඳ වගේ
  • හිරු කුමරු ආදරේ ගෙනල්ලා
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රියා_රණසිංහ&oldid=797647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි