Jump to content

ප්‍රියානන්ද විජේසුන්දර

විකිපීඩියා වෙතින්

ප්‍රියානන්ද විජේසුන්දර යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙකි. ගුණදාස කපුගේ ගයන දෑස නිළුපුල් තෙමා, චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ පාළු සීත රාත්‍රියේ, අසංග ප්‍රියමන්ත පීරිස් ගයන සෙනෙහසකට අරුතක්, මහාචාර්ය සනත් නන්දසිරි ගයන බෝ මළුවේ මල් සුවඳක පැටලී, කමල් චිත්‍රසේන ගයන 'කෙලෙසද කිවමැන සිපගත් දෑසට, වරදත්ත අරවින්ද ගයන මට ආරාධනාවක් කළාදෝ, ටියුඩර් ජයශාන්ත ගයක මගෙ දැසෙ කඳුළු තව දෑසක, චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ උයන් කොනේ ඇතුළු ගීත දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔහු විසින් රචනා කොට ඇත.[1]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ හේමාලි විජේරත්න (2 නොවැම්බර් 2016). "මගේ සියලු අක්මුල් තියෙන්නේ ලංකාවේ ඉතිං කොහොමද අමතක කරන්නේ?". sarasaviya.lk. කොළඹ: ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 21 ජුනි 2025.