ප්‍රාණියෝ

විකිපීඩියා වෙතින්


ප්‍රාණියෝ සහ ජීවියේ හඳුනාගැනීම සඳහා සටහනක්

පන අති යන අරුත දේ.

විවිධ ආගම් අනුව[සංස්කරණය]

බුදු දහමට අනුව[සංස්කරණය]

බුදු දහමට අනුව ප්‍රාණියෝ විවිධාකාරය. මොවුන් මරණින් මතු වෙනත් ඕනෑම ප්‍රාණී ආකාරයකට ප්‍රතිසන්ධි වනු ඇත.


ජෛන ආගමට අනුව[සංස්කරණය]

ප්‍රාණියෝ සංකල්පය ජෛන ආගම තුලද ඇත.

විවිධ භාෂා වල ප්‍රාණී සංකල්පය[සංස්කරණය]

පණ සහ ප්‍රාණියෝ යන්න ආසියාතික සංකල්පයක්. බොහෝ ආසියානු භාෂාවල මේ සඳහා වෙනම වදනක් ඇත. බොහෝ බටහිර භාෂාවල මේ සඳහා වෙනමම වදනක් නැත. එබැවින් බටහිර ජාතීන් ජීවීන් සඳහා ඇති වදනම ප්‍රාණීන් සඳහා යොදාගනු දක්නට ලැබේ.

සිංහල ව්‍යාකරණ[සංස්කරණය]

සිංහල ව්‍යාකරණ වලදී ප්‍රාණීන් (පන ඇති) සහ ප්‍රාණීන් නොවනදේ (පණ නැති) සඳහා වෙනම වාක්‍ය ක්‍රම ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාණියෝ&oldid=491754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි