Jump to content

ප්‍රවර්ග සාකච්ඡාව:සීමා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

මෙම විශය යටතේ ලිපියක් විකියෙහි පළකිරීමට අදහස් කරේ එම විශය යටතේ ලිපියක් සින්හල භාශාවෙන් ලියා නොමැති වීම මුලික කොට ගෙනය. මෙය අත්හදාබැලීමේ පිටුවක් නොව දැන දැනම සිදුකරන වගකීම් සහගත පිටුවක් ය. තවම සංවර්ධනය කරමින් පවතින මෙම පිටුව මකාදැමීමේ යොජනාව මම තරයේ ප්‍රතික්ශෙප කරමි. සංවර්ධනය අවසන් කිරිමට තව කාලයක් අවශ්‍ය වන අතර මහන්සි වී මගේ වට්නා කාලය කැපකර සංවර්දනය කරගෙන යන මෙම පිටුව මකා නොදමන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු! විකිපීඩියාවෙහි අනාගත සුභසිද්ධිය පතා සිදු කරන මෙම කැපකිරිම සඳහා නිසි සැලකීමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. --බෝසෙත් (talk) 20:48, 21 අගෝස්තු 2025 (යූටීසී)Reply

මෙම මාතෘකා සම්බන්ධයෙන් දැනටමත් ලිපි නිර්මාණය කර ඇති නිසා කරුණාකර ඔබේ දායකත්ව එම ලිපිවලට ලබා දෙන්න.
ප්‍රවර්ග පිටු (Category pages) භාවිතා වෙන්නේ පිටු/ලිපි ප්‍රවර්ග කිරීමටයි. ලිපි ලිවීමට නොවේ. Ttheek 05:44, 22 අගෝස්තු 2025 (යූටීසී)Reply