ප්‍රවර්ග සාකච්ඡාව:සිංහල ජනකවි
Appearance
ලිපිය පරිශීලනය කරන්න. මගේ අදහසෙහි හැටියට කවි වර්ග බොහෝ ඇති බැවින්ද "ජන කවි" යනු එයින් එකක් බැවින්ද "ජන" හා "කවි" වෙන් වශයෙන් ලිවිය යුතුය. --- ශ්වෙත (talk) 04:35, 25 මැයි 2012 (යූටීසී)
- Good point. -- බිඟුවා සාකච්ඡාව 04:39, 25 මැයි 2012 (යූටීසී)