ප්‍රවර්ග සාකච්ඡාව:මනෝ විද්‍යාව
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 12කට පෙර by ශ්වෙත
මෙම ප්‍රවර්ගයද ඇතුළු බොහෝ ප්‍රවර්ග වල එකක් හෝ ප්‍රවර්ග ඇතුලත් නමුත් ලිපි කිසිවක් ඇතුලත් නැත. මෙය අපගේ විකියේ ප්‍රවර්ගීකරණයේ ව්‍යාධියකි. මෙය ප්‍රකාර ප්‍රවර්ගයක් තැනීමේදී එය ලිපියක් තුලින් ඇරඹිය යුතු වෙයි. එසේ කල විටෙක එම ප්‍රවර්ගය භාවිතා කොට තැනෙන උප ප්‍රවර්ගද අවම වශයෙන් එම මුල් ලිපියට බැඳේ. අපගේ බොහෝ ප්‍රවර්ග එසේ නොකොට අහසේ තැනූ ඒවාය. --- ශ්වෙත (talk) 13:41, 8 අප්‍රේල් 2013 (යූටීසී)