ප්‍රවර්ගය:දුටුගැමුණු රජ

විකිපීඩියා වෙතින්

දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ශ්‍රේෂ්ට රජ කෙනෙකි. මෙම රජතුමා උපන්නේ ශ්‍රී ලංකාවේ රුහුණු රටේ මාගම රාජධානියේ ය. මෙම රජතුමාගේ මව වනුයේ විහාරමහාදේවියයි. පියා වනුයේ කාවන්තිස්ස රජතුමා ය. මෙම රජතුමාට සද්ධාතිස්ස නැමැති සහෝදරයෙක් ද සිටියේ ය.

"දුටුගැමුණු රජ" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.