ප්‍රණීත් අබේසුන්දර
පෙනුම
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර Praneeth Abeysundara | |
|---|---|
| උපත | Missing required parameter 1=month! |
| අධ්‍යාපනය | ආනන්ද විද්‍යාලය, කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙක්, කතුවරයෙක් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. මහාචාර්ය අබේසුන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ, සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වන අතර සමාජ විද්‍යා සහ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ද විය. එසේම ජනප්‍රිය ගීත රැසක් ද රචනා කර ඇත.[1][2][3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Former Chairman". artscouncil.lk. Colombo. සම්ප්‍රවේශය 17 June 2025.
- ^ සමන් චන්ද්‍ර රණසිංහ (5 අප්‍රේල් 2021). "කල්‍යාණ මිත්‍රත්වයට තවත් නමක්". www.lankadeepa.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 17 ජුනි 2025.
- ^ "Prof. Praneeth Abeysundara appointed Editor Divaina Budumaga magazine". island.lk. කොළඹ: උපාලි පුවත්පත් සමාගම. 15 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 18 ජුනි 2025.