Jump to content

ප්ලොඩිව් පළාත, බල්ගේරියාව

විකිපීඩියා වෙතින්
ප්ලොඩිව් පළාත
Област Пловдив
පළාත
Red Wall Reserve
Red Wall Reserve
Flag of ප්ලොඩිව් පළාත
Location of Plovdiv Province in Bulgaria
Location of Plovdiv Province in Bulgaria
CountryBulgaria
CapitalPlovdiv
Municipalities18
ආණ්ඩුව / පරිපාලනය
 • GovernorIliya Zyumbilev
සරිය[1]
 • මුළු5,972.9 කිමී2 (2,306.1 සතරැස් සැත)
ජනගහණය(31st December 2024)[2]
 • මුළු635,630
 • ඝණත්වයBad rounding here110/කිමී2 (Bad rounding here280/වර්ග සැත)
වේලා කලාපEET (UTC+2)
 • ගිම්හානය (DST)EEST (UTC+3)
License platePB
වෙබ් අඩවියpd.government.bg

ප්ලොඩිව් පළාත ( බල්ගේරියානු: Област Пловдив  : Oblast Plovdiv, කලින් නම Plovdiv okrug) යනු මධ්‍යම දකුණු බල්ගේරියාවේ පළාතකි . එය වර්ග කි.මී. 5,972.9 ක භූමි ප්‍රදේශයක මහ නගර සභා 18 කින් සමන්විත වේ.[1] 2011 පෙබරවාරි වන විට ජනගහනය 683,027 කි. [2] [3] [4] පළාත නම් කර ඇත්තේ එහි පරිපාලන හා කාර්මික මධ්‍යස්ථානය — ප්ලොව්ඩිව් නගරය අනුව ය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ a b Bulgarian Provinces area and population 1999 — National Center for Regional Development — page 90-91 සංරක්ෂණය කළ පිටපත ජනවාරි 13, 2011 at the Wayback Machine
  2. ^ a b WebDesign Ltd. www.webdesign-bg.eu. "Bulgarian National Statistical Institute - Bulgarian provinces and municipalities in 2009". Nsi.bg. සම්ප්‍රවේශය 2012-06-08.
  3. ^ "Bulgaria (Major Cities): Districts, Major Cities & Towns - Statistics & Maps on City Population". Citypopulation.de. 2011-12-31. සම්ප්‍රවේශය 2012-06-08.
  4. ^ "Division of Bulgaria". Pop-stat.mashke.org. 2011-02-01. සම්ප්‍රවේශය 2012-06-08.