Jump to content

ප්ලෙකනටයිඩ්

විකිපීඩියා වෙතින්
ප්ලෙකැනටයිඩ්
සායනික දත්ත
Trade names ට්‍රුලෑන්ස් (Trulance)
AHFS/Drugs.com Monograph
Licence data US FDA:link
Legal status ℞-only (US)
Routes මුඛයෙන්
Identifiers
ATC code ?
Synonyms SP-304
Chemical data
Formula C65H104N18O26S4 
  • CC1C(=O)NC2CSSCC(C(=O)NC(C(=O)NC(C(=O)NC(CSSCC(NC(=O)CNC(=O)C(NC2=O)C(C)O)C(=O)NC(CC(C)C)C(=O)O)C(=O)NC(C(=O)NC(C(=O)NC(C(=O)N1)C(C)C)CC(=O)N)C(C)C)CC(C)C)CCC(=O)O)NC(=O)C(CCC(=O)O)NC(=O)C(CC(=O)O)NC(=O)C(CC(=O)N)N
  • InChI=1S/C65H104N18O26S4/c1-25(2)15-34-55(98)80-41-24-113-110-21-38(58(101)77-37(65(108)109)16-26(3)4)71-44(87)20-69-62(105)50(30(10)84)83-61(104)40(78-51(94)29(9)70-63(106)48(27(5)6)81-57(100)35(18-43(68)86)76-64(107)49(28(7)8)82-60(41)103)23-112-111-22-39(59(102)73-32(53(96)75-34)11-13-45(88)89)79-54(97)33(12-14-46(90)91)72-56(99)36(19-47(92)93)74-52(95)31(66)17-42(67)85/h25-41,48-50,84H,11-24,66H2,1-10H3,(H2,67,85)(H2,68,86)(H,69,105)(H,70,106)(H,71,87)(H,72,99)(H,73,102)(H,74,95)(H,75,96)(H,76,107)(H,77,101)(H,78,94)(H,79,97)(H,80,98)(H,81,100)(H,82,103)(H,83,104)(H,88,89)(H,90,91)(H,92,93)(H,108,109)/t29-,30+,31-,32-,33-,34-,35-,36-,37-,38-,39-,40-,41-,48-,49-,50-/m0/s1 N
    Key:NSPHQWLKCGGCQR-DLJDZFDSSA-N N

ප්ලෙකැනටයිඩ් (Plecanatide), ට්‍රුලෑන්ස් (Trulance) යන වෙළඳ නාමය යටතේ අලෙවි කරන ඖෂධයක් වන අතර, නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි නිදන්ගත මලබද්ධය (chronic idiopathic constipation – CIC) සහ උත්කූප්‍ය (උද්දීප්‍ය) මහානාතක සහලක්ෂණය (irritable bowel syndrome) හේතුවෙන් ඇතිවන මලබද්ධය සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරයි.[1] එය මුඛයෙන් ගනු ලැබේ.[1]

බහුලව වාර්තා වන අතුරු ආබාධ අතර පාචනය ඇතුළත් වේ.[1] ළමුන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කිරීම නිර්දේශ නොකරයි.[2] ගර්භණී සමයේදී ආරක්ෂාව පැහැදිලි නැත.[3] එය ක්ලෝරයිඩ් සහ බයිකාබනේට් බඩවැල්වලට මුදා හැරීම වැඩි කරන ගුවානිලේට් සයික්ලේස්-C සක්‍රීය කිරීමෙන් ක්‍රියා කරයි.[2]

එක්සත් ජනපදයේ වෛද්‍ය භාවිතය සඳහා 2017 දී ප්ලෙකනටයිඩ් අනුමත කරන ලදී.[1] එක්සත් ජනපදයේ මාසයකට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 470 ක් පමණ වැය වේ.[4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 4 "DailyMed - TRULANCE IMMEDIATE RELEASE- plecanatide tablet". dailymed.nlm.nih.gov. 28 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 October 2021. සංරක්ෂිත පිටපත, https://dailymed.nlm.nih.gov/dailymed/drugInfo.cfm?setid=f1766455-79a2-409f-9325-0e3d6743acc7, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  2. 1 2 "Plecanatide Monograph for Professionals". Drugs.com (ඉංග්‍රීසි බසින්). 5 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 October 2021. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/monograph/plecanatide.html, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  3. ↑ "Plecanatide (Trulance) Use During Pregnancy". Drugs.com (ඉංග්‍රීසි බසින්). 28 October 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 October 2021. සංරක්ෂිත පිටපත, https://www.drugs.com/pregnancy/plecanatide.html, ප්‍රතිෂ්ඨාපනය 16 September 2026
  4. ↑ "Plecanatide Prices, Coupons & Savings Tips - GoodRx". GoodRx. 19 May 2026 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 October 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ප්ලෙකනටයිඩ්&oldid=799767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි