පළමුවන නැපෝලියන් සිය අධිරාජකීය සිංහාසනය මත
මෙවලම්
කාර්යයන්
සාමාන්ය
මුද්රණය/අපනයනය
වෙනත් ව්යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
| පළමුවන නැපෝලියන් සිය අධිරාජකීය සිංහාසනය මත | |
|---|---|
| ශිල්පියා | ශෝන්-ඕගූස්ට්-ඩොමිනික් ඇන්ග්ර |
| වර්ෂය | 1806 |
| මාධ්යය | කැන්වසය මත තෙල් සායම් |
| මාන | 259 cm × 163 cm ([convert: unknown unit] × [convert: unknown unit]) |
| පිහිටීම | මියුසී ඩ ලාර්මී, හොටෙල් ඩි ඉන්වැලීඩ්, පැරිස් |
පළමුවන නැපෝලියන් සිය අධිරාජකීය සිංහාසනය මත ( ප්රංශ: Napoléon Ier sur le trône impérial ) යනු ප්රංශ චිත්ර ශිල්පී ශෝන්-ඕගූස්ට්-ඩොමිනික් ඇන්ග්ර විසින් පින්තාරු කරන ලද ප්රංශයේ පළමුවන නැපෝලියන්ගේ රාජාභිෂේක වස්ත්රවලින් සැරසී සිටින අයුරු නිරූපිත 1806 චිත්රයකි.
සටහන්
[සංස්කරණය]"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_නැපෝලියන්_සිය_අධිරාජකීය_සිංහාසනය_මත&oldid=793986" වෙතින් සම්ප්රවේශනය කෙරිණි
සැඟවුණු ප්රවර්ග: