පරිශීලක සාකච්ඡාව:Sankalpa4
මාතෘකාවක් එක්කරන්නසබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වෙි. වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවෙි මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවෙි මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩි නමින් ආරමිභ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 විශේෂ කොමසාරිස්වරෙයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා විසින් වන අතර අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 23220 වන අතර වර්ග කිලෝමීටර් 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35000 පමණ ජනතාවකගේ මුලික පහසුකමි සපයන ආයතනයකි. අද වන විට ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වෙි.
Start a discussion with Sankalpa4
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. Start a new discussion to connect and collaborate with Sankalpa4. What you say here will be public for others to see.