පරිශීලක සාකච්ඡාව:Sanju.kandy

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Sanju.kandy, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි ! -- බිඟුවා සාකච්ඡාව 08:48, 19 අගෝස්තු 2010 (යූටීසී)[reply]


ප්‍රකාශන අයිතීන්[සංස්කරණය]

ඔබ විසින් උඩුගත කර ඇති පින්තූරවල ප්‍රකාශන හිමිකම් ගැන කිසිදු සඳහනක් නොමැත. කරුණාකර එය එක් කරන්න. ඒ පිළිබඳ ගැටලුවක් වෙතොත් වෙනත් පරිශීලකයකුගේ සහය පතන්න. -- බිඟුවා සාකච්ඡාව 17:58, 19 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ප්‍රකාශන හිමිකම් එක් කිරීම සම්බන්ධව ඔබට උදව් කිරීමට කැමැත්තෙන් සිටිමි. මෙම පින්තූර ඔබ විසින් ගන්නා ලද ඒවායැයි සිතේ. ප්‍රකාශන හිමිකම් තොරතුරු නොමැති පින්තූර ඉවත් කිරීමට සිදුවන බැවින් කරුණාකර ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබට උදව්වක් අවැසි නම් මාගේ සාකච්ජා පිටුවේදී අහන්න. -- බිඟුවා සාකච්ඡාව 18:06, 19 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ඔබ දැනට විකිපීඩියාවේ ක්‍රියාකාරී නැති ද? Lee (talk) 15:35, 15 අගෝස්තු 2022 (යූටීසී)[reply]
Hi Lee! I think user is inactive (per this tool https://meta2.toolforge.org/crossactivity/Sanju.kandy) and that files have to be deleted. If user return then files can be undeleted. --MGA73 (talk) 14:53, 16 නොවැම්බර් 2022 (යූටීසී)[reply]
Agreed! -- Lee (talk) 15:16, 16 නොවැම්බර් 2022 (යූටීසී)[reply]
ඔබ විසින් උඩුගත කළ ඉහත සඳහන් ගොනු සියල්ල බලපත්‍ර තොරතුරු අඩුපාඩු මත මකාදමා ඇත. ඔබ නැවත අප හා එක්වුවහොත් ඒවා නැවත පිහිටුවිය හැකි බැවින් දැනුම් දීමක් කරන්න. -- Lee (talk) 15:18, 16 නොවැම්බර් 2022 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sanju.kandy&oldid=529590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි