පරිශීලක සාකච්ඡාව:Samantha CST120055
මාතෘකාවක් එක්කරන්නපෙනුම
(පරිශීලක සාකච්ඡාව:SamanthaSDR වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 10කට පෙර by Rsekanayake in topic ආයුබෝවන්
ආයුබෝවන්
[සංස්කරණය]පැමු නුන බව අසා හටගත් සිතේ තුටු
කුමු දක් ලෙසින් පිබුදුනි සද කිරණ දුටු
සමු දා යසස් පිරිවර සවු ඉසුරු දෙටු
හමු වේවා ජය ඔබට දෙවි බලෙන් ඉටු
මෙලොවට පරලොවට හිත වැඩ සැලසීම
කෙනෙකුට හැකිය රුසිනම් හැම තැනදීම
විකියට පැමිණි මේ මහතාගෙන් නොව ලාම
හරියට වෙනවා සත්තයි එය නිසැක වම
--RsEkanayake 15:21, 10 අප්‍රේල් 2016 (යූටීසී)