පරිශීලක සාකච්ඡාව:Pradeeper~siwiki

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

හිතවත් ප්්‍රදීප (User:Pradeeper),

සිංහල විකිපීඩියාවෙහි දැනටමත් ඇති නිදහස් මෘදුකාංග පිටුව, Free Softwareපිටුව පරිවර්තනය කිරීමට විකිපීඩියාවෙහි ඇත.

Portal:නිදහස් මෘදුකාංග බිහිදොර බලන්න.

නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිටුව "Free and Open Source Software", පිටුව පරිවර්තනය කිරීමට සිංහල විකිපීඩියාවෙහි දැනටමත් ඇත.

Free (නිදහස්) and (හා) Open (විවෘත) Source (මූලාශ්‍ර) Software (මෘදුකාංග)

http://www.icta.lk/Sinhala/Insidepages/News&event/040805whatsnew.asp ඔබට උපකාරි විය හැක.

ඔබගේ පරිවර්තන දායකත්වය ඉතාමත් අගය කරමි.

මෙයට රුවන් (User:Ruwan)

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි[සංස්කරණය]

08:12, 20 මාර්තු 2015 (යූටීසී)

11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)