පරිශීලක සාකච්ඡාව:Pasan01

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

හිතවත් පරිශීලකය, ඔබ විසින් සිතන පරිදී මුළු පරිගණක විශ්වයම සිංහලට පෙරළා නොමැත (තවමත්). කොටින්ම අන්තර්ජාල ලිපිනයක් හෝ ස්වභාෂාවෙන් ලිවීමට නොහැක. එමනිසා ඔබ කල සංස්කරණ වලින් කිසිදු පලක් නොමැත. එම නිසා මම ඒවා පසු පෙරලමි. තුති. --- ශ්වෙත (talk) 14:33, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Pasan01&oldid=148222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි