Jump to content

පරිශීලක සාකච්ඡාව:Ojula

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

සාදරයෙන් පිළිගනිමු!

[සංස්කරණය]

ආයුබෝවන් කියමින්, Ojula, විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයන් සඳහා ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ විකීපීඩියාවට ඇලුම් කරතැයි හා එයට දායකත්වය සපයමින් එය බොහෝ කල් ඇසුරු කරතැයි පතමි. අවාසනාවකටදෝ, ඔබ විසින් තැනුනු , විකිපීඩියා:Wikipedia Signpost/2011-04-18/News and notes වැනි, පිටු එකක් හෝ කිහිපයක් හෝ විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමහරකට නොගැලපිය හැකි අතර, විකිපීඩියාව තුල එම පිටු රඳවා ගැනීම අපහසු විය හැක.

ඔබ විසින් කියවීමට කැමැති ඇති හා ලිපි තැනීම සම්බන්ධයෙන් ලියැවී ඇති ඔබගේ පළමු ලිපිය නමැති පිටුවක් ඇත. ඔබ තවදුරටත් අපැහැදිලි තත්ත්වයක සිටි නම් හා උදවු පතා සිටි නම්, කරුණාකර තේ කඩයට ගොඩවුනොත්, ඔබ සතු ගැටළුවලට පළපුරුදු සහිත විකිපීඩියානුවෝ එහිදී පිළිතුරු සපයනු ඇත! නැතහොත්, මෙම පිටුවෙහි ඔබ විසින් {{මට උදවු වන්න}} යන්න ටයිප් කර, ඉන් ඉක්බිතිව ඔබගේ ප්‍රශ්නය සඳහන් කලොත්, කවුරුන් හෝ මද වේලාවකින් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇත. නවකයන් සඳහා ප්‍රයෝජනවත් සමහරක් හොඳ සබැඳි කිහිපයක් පහත සඳහන් කෙරෙයි:

විකිපීඩියාවේ සංස්කරණය කිරීම ප්‍රීතියෙන් භුක්ති විඳිමින් එහි විකිපීඩියානුවෙක් ලෙසින් රැඳී සිටිනු ඇතැයි විශ්වාස කරමි! සිව් නාසික්‍ය ලකුණු (~~~~) භාවිතා කරමින් සාකච්ඡා පිටු තුල ඔබගේ නම අත්සන් කිරීමට කාරුණික වන්න; මෙසේ කිරීමෙන් ඔබගේ නම සහ දිනය ස්වයංක්‍රීය ලෙසින් සටහන් වනු ඇත. ඔබට කිසියම් ප්‍රශ්න තිබේ නම්, විකිපීඩියා:ප්‍රශ්න වෙත පිවිස හෝ මගේ සාකච්ඡා පිටුවෙහි හෝ ඒවා විමසන්න. නැවතත්, ඔබ සාදරයෙන් පිළිගනිමු!  Ttheek 18:55, 24 ජූලි 2025 (යූටීසී)Reply

ඉක්මන් මකාදැමුමට විකිපීඩියා:Wikipedia Signpost/2011-04-18/News and notes නම් කිරීම

[සංස්කරණය]

මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.

ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.

ආයුබෝවන්, විකිපීඩියාවට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම දැන්වීම විසින් දැක්වෙනුයේ, ඔබ විසින් තැනුනු පිටුව, අත්හදාබැලීම් පිටුවක් ලෙසින් ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G2 කොටස යටතේ ටැග යොදනු ලැබූ බවත්, එය මකාදැමුණු හෝ විගසින් මකා දමනු ලබන හෝ බවත්ය. ඔබ විසින් කෙරෙන වෙනත් අත්හදාබැලීම් සඳහා, කරුණාකර වැලිපිල්ල භාවිතා කරන්න. අපගේ විශ්වකෝෂයට දායකත්වය සැපයීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට රිසි නම් පිළිගැනීමේ පිටුව බලන්න.

මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් පිටුව වෙත යෑමෙන් සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. මෙම පිටුව මකා දමනු ලැබ ඇත්නම් හා, ඉදිරි ආශ්‍රයන් හෝ වැඩිදියුණුව සඳහා මකා දැමුනු කරුණු යළි සමුද්ධරණය අවශ්‍ය නම්, කරුණාකර මකාදැමීම කල පරිපාලකයා හා සම්බන්ධ වීම හෝ, ඔබ දැනටමත් එසේ කර තිබේ නම්, ඔබට මෙහි අභියාචනයක් බහා ලීම හෝ සිදු කල හැකිය. Ttheek 18:55, 24 ජූලි 2025 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Ojula&oldid=758171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි