Jump to content

පරිශීලක සාකච්ඡාව:Nishanthi pathmali

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ලි මින් හො

[සංස්කරණය]

ලි මින් හො යනු කොරියනු නලුවෙකි. ඔහු ගයකයෙකු , නිරුපන ශිල්පියෙකු සහ නලුවෙකු වන අතර ඔහු පිලිබඩ ගොඩක් ප්‍රෙක්ශකයන්ගෙ අවඩනය යොමු වෙන්නෙ බොය්ස් ඔවෙර් ෆ්ලොවෙර්ස් [2009] ටෙලි නටකයෙනි. ඔහු එම නාටකයෙ රගපානු ලබන්නෙ ගු ජුන් ප්යො ලෙසයි එ එම නටකයෙ ෆ්ලොවෙර්ස් 4 හි නායකයා ලෙසයි. තවඩ ඔහු රගපානු ලබන සිටි හන්ටර් [2011] , රොමන්ටික් කොමෙඩි සහ ඩ හෙරිස් [2013] ඔහුගෙ ඉතා වෙඩගත් නටකයන් ගනයට අයත් වෙනු ලබයි. ඔහු උපත ලබන්නෙ 1987 ජුනි 22 වෙනිඩා ඩකුනු කොරියාවෙ සොඋල් නුවරය ඔහුගෙ උස මිටර් 1.87 ක් වන අතර බර කිලො 70 ක් වෙයි. ඔහු සම්මාන 26 කට වඩා ලබාගනිමට සමත් ව තිබෙයි....... --nishanthi 08:20, 1 අප්‍රේල් 2014 (යූටීසී)