පරිශීලක සාකච්ඡාව:Ishari Amarasinghe

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Ishari Amarasinghe, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 04:47, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

කරුණාකර මෙම ලිපි දෙක පිරික්සන්න. -- බිඟුවා සාකච්ඡාව 04:53, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සාමාන්‍යයෙන් විකිපීඩියාවෙහි ලිපියක් අගදී අත්සන් කිරීමක් නොකරයි. මක්නිසාදයත් විකිපීඩියා ලිපියක ඉතිහාසයෙහි අදාළ ලිපිය සංස්කරණය කල පුද්ගලයන් හා සංස්කරණය කල කොටස් පිළිබඳව සටහන් වන බැවිනි. අත්සන බාවිතා කරනුයේ සාකච්ඡා පිටුවක අදහසක්, පණිවුඩයක් සටහන් කිරීමෙන් අනතුරුවය. -- Shane44 (talk) 20:56, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]