පරිශීලක සාකච්ඡාව:Chandrani876

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් චමත්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 09:36, 21 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

එය මෙතනින් කොපි කරලා නේද?.විකිපීඩියවේදී අපි එලෙස වෙනත් වෙබ් පිටු වලින් අනවසරයෙන් කොපි කරන්නේ නැ. අනික මෙම ලිපිය විකිපීඩියාවේ ප්‍රමිතීන්වලට ගැලපෙන්නෙත් නැ. ඔබට කැමති නම් ඔබේ වචනවලින් නැවත ලිපිය අරඹන්න. -- බිඟුවා සාකච්ඡාව 03:08, 27 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Chandrani876&oldid=430130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි