පරිශීලක සාකච්ඡාව:Chandipa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මූලික විදුලිය[සංස්කරණය]

	යම් කිසි මූල ද්‍රව්‍යයක් එම මූල ද්‍රවයෙහි ගුනාංග වෙනස් නොවන ලෙස බෙදිය හැකි කුඩාම ඒකකය පරමානුව වේ..පරමානුව තව දුරටත් කුඩා කොටස් වලට බෙදිය හැකි නමුත් එම මූල ද්‍රව්‍යය සතු ගුණාංග රැදී නොපවතී.පරමානුව මාද්‍යෙයහි න්‍යෂ්ඨිය පිහිටා ඇති අතර එහි ධන (+) ආරා්පිත ප්‍රෝෙටා්න සහ උදාසීන නියුටෝන වෙි.න්‍යෂ්ඨිය වටා පිහිටි කවච වල න්‍යෂ්ඨියෛහි ආකර්ෂණය සහිත ඝ්‍රණ (-) ආරෝපිත ගමන් කරමින් පවති.


සන්නායක[සංස්කරණය]

නිදහස් ඉලෙක්ටෝන සහිත පරමානු වලින් සැදුම් ලත් මූල ද්‍රව්‍ය සංනායක ලෙස හැදින්වේ.නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස හදුුන්වනු ලබන්නේ න්‍යෂ්ඨියේ ආකර්ශණය ඉතාමත් අඩු කවච වල බොහෝ විට තනි වශයෛන් හැසිරෙන ඝ්‍රණ (-) ආරෝෙපිත ඉලෙක්ට්‍රෝන වේ.ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමට සුදානමින් සිටින පරමානු ඇත්නම් ඒවාද සන්නායක වේ.

පරිවාරක[සංස්කරණය]


පරිවාරක ලෙස හදුන්වනු ලබන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති පරමානු වලින් සැදුම් ලත් මූල ද්‍රව්‍යයක් පවතින්නේ නම් ඒවා පරිවාරක මාද්‍යය වේ.හොද පරිවාරක මද්‍යයකට උදාහරනයක් නම් රබර් / ග්ලාස් / සෙරමික් වැනි ද්‍රව්‍යය හැදින්විය හැකිය.නිදහස් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට බලා සිටින්නේ නම් ඒවාඑද පරිවාරක ලෙස හදුන්වයි.

Air Condition Pump Down System

    • Pump Down කිරීමක් යනු කුමක්ද??

Pump Down කිරීමක් වශයෙන් හදුන්වනු ලබන්නේ අපට වායු සමන පද්දතියක් අලුත් වැඩියා කිරීමට හෝ එක් ස්තානයක සිට තවත් ස්තානයකට ගෙන යාම සදහා වායු සමනයක ඇති වායු (Gas) එක යන්ත්‍ර යක් තුලට (Outdoor) රැස් කර ගැනීමයි..

    • Pump Down එකක් කිරීමෙන් ඇති වාසි මොනවාද?

සාමාන්‍යෙන් පේන්න තියෙන ලොකුම වාසිය තමයි අපිට ලොකු මුදලක් ඉතුරු කර ගන්න පුලුවන් වෙන එක..ඒ කොහොමද කියනවන්ම් අපි වායු සමන යන්ත්‍ර යක් අලුත් වැඩියාවකදි හෝ වෙනත් ස්තානයකට රැගෙන යාමේදි බට වලින් වෙන් කර ගැනීමට සිදු වෙනවා.එවැනි අවස්ට්ඝාවකදි ඇතුලත ඇති වායු (Gas) පිටතට මුදා හැරිය හොත් නැවතත් වායු (Gas) ගැසීමට (Charge) කිරීමට සිදු වෙනවා. අනිත් වාසිය නම් අපගේ මේ ලෝකය විනාශ නොවී තබා ගැනීමට හැකි වීමයි.(ශීතකාරක වායු යනු පරිසරයට අහිතකර වායුන් වේ.)

    • Pump Down එකක් සිදු කරනන්නේ කොහොමද??

මුලින්ම අපට Pump Down එක සිදු කරගත යුතු වායු සමන යන්ත්‍ර ය ක්‍රියාත්මක කර ගන්න..ඉන් පසුව පිටත යන්ත්‍රයේ (Outdoor) හී ඇති shatoff valve ඇති අඩු පීඩන (Suction Line) Charging port එකට Menifol Gauge යේ අඩු පීඩන Valve සම්බන්ද කර ගන්න.සම්බන්ද කර ගත් පසු අඩු පීඩන පැත්තේ ඇති Alen Key එක ආදාරයෙන් එම සම්බන්දතාවයෙන් හරි අඩක් වසා ගන්න..පසුව වැඩි පීඩන (Discharge Port) පැත්ත Alen Key ආදාරයෙන් සම්පූර්න වසා ගන්න.එය සම්පූරන වසා ගත් විගසම පීඩන මානයේ පීඩනය ක්‍රමයෙන් අඩු වනු දක ගත හැන (0)ට.එවිට බාගයක් වැසු අඩු පීඩන පැත්තේ වෑල්වය සම්පූර්නයෙන් වසා ගන්න ,වසා ගහ් විගසම යන්ත්‍ර ට යන සම්බන්දතාවය විසන්දි කරන්න.. දැන් වායු සියල්ලම Condensor unit එකේ තැන්පත් වී ඇති නිසා අවශ්‍ය ආකාරයට අලුත් වැඩියාව හෝ වෙනත් ස්තානයකට ගෙන යාම සදහා ගලවා ගත හැක. වැලකිලිමත් වන්න:- ~පීඩන මානය අඩු පීඩන පැත්තට සම්බන්ද කල විට එහි පීඩනය PSI 55 ත් 65 ත් අතර විය යුතුය.වැඩි පීඩන නම් PSI 250 ත් 350 ත් අතර. ~තෙකලා (3Phase) යන්ත්‍ර යක් නම් Pump Down එක සිදු කරන අතර තුරදී Low Pressure Cut Out එක මගින් විදුලිය විසන්දි කල හැකි නිසා යන්ත්‍රයේ ඇති Contactor ය විසන්දි නොවීමට වග බලා ගත යුතුය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Chandipa&oldid=429757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි