පරිශීලක සාකච්ඡාව:Amitha niroshani
Appearance
ආයුබෝවන්
[සංස්කරණය]පැමු නුන බව අසා හටගත් සිතේ තුටු
කුමු දක් ලෙසින් පිබුදුනි සද කිරණ දුටු
සමු දා යසස් පිරිවර සවු ඉසුරු දෙටු
හමු වේවා ජය ඔබට දෙවි බලෙන් ඉටු
මෙලොවට පරලොවට හිත වැඩ සැලසීම
කෙනෙකුට හැකිය රුසිනම් හැම තැනදීම
විකියට පැමිණි මේ දායකගෙන් නොව ලාම
හරියට වෙනවා සත්තයි එය නිසැක වම--RsEkanayake 16:05, 26 මාර්තු 2016 (යූටීසී)