පරිශීලක සාකච්ඡාව:Amire80

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විකිපීඩියාව වෙත සාදරයෙන් පිළිගනිමු!

AnimWIKISTAR-laurier-WT.gif ආයුබෝවන්, Amire80!
පසිඳු කාවින්ද වන මා විකිපීඩියාවෙහි සිටින දහසක් සංස්කාරකවරුන්ගෙන් එක් අයෙකු වෙමි. අප හා සම්බන්ධ වීම ගැන බෙහෙවින් තුති. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි මම සිතමි. නව පරිශීලකයන් හට වැදගත් වන සබැදි කිහිපයක් පහත දැක්වේ:
Isimple system icons app edit.png  නිබන්ධනය සහ වංචාපත්‍රය
Crystal Clear action info.png  විකිපීඩියා:ප්‍රජා ද්වාරය
Crystal Clear app karbon.png  වැලිපිල්ල
Nuvola apps kdict.png  රචනාකරණයේ අත්පොත
Crystal Clear app linneighborhood.png  විකිපීඩියා:පංචස්තම්භ
Vista-klipper.png  ලිපියක් ලියන්න
විකිපීඩියානුවෙකු වශයෙන් ඔබට මෙහි සංස්කරණ කටයුතු සිදු කිරීම විනෝදයක් යැයි මා සිතමි! කරුණාකර සාකච්ඡා පිටුවලදී නාසික්‍ය ලකුණු (~~~~) හතරක් යොදමින් අත්සන් කරන්න; මෙමගින් ස්වයංක්‍රියව ඔබේ පරිශීලක නාමය සහ දිනය ඉදිරිපත් කරයි. ඔබට උදව්වක් අවශ්‍ය නම්, විකිපීඩියා:ප්‍රශ්න බලන්න, හෝ මගේ සාකච්ඡා පිටුවෙහි ඔබේ ප්‍රශ්නය අසන්න, නැතහොත් {{helpme}} යන්න ඔබේ සාකච්ඡා පිටුවෙහි යොදන්න එවිට කවුරුන් හෝ පැමිණ ඔබේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙයි. ස්තුතියි, සුබ දවසක්!
 
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Amire80&oldid=165455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි